එළිමහන් රංග පීඨය

සිනමා හා ටෙලි නාට්‍ය රුගත කිරීම්, නර්තන හා නාට්‍ය පුහුණුවීම් හා ප්‍රසංග පැවැත්වීම, සඳහා යෝග්‍ය වන පරිදි නිර්මාණය කර ඇති මෙම එළිමහන් රංග පීඨය දර්ශනීය පරිසරයකින් සමන්විතය.