කලාකරුවන් සඳහා නේවාසික පහසුකම්

වර්ෂ 2016 ජනවාරි 12 දින බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍ය ගරු රන්ජිත් සෝමවංශ මැතිතුමා, සහා පළාත්සභා මන්ත්‍රීවරුන් හා විවිධ කලා ක්ෂේස්ත්‍ර නියෝජනය කරමින් සහභාගී වූ කලාකරුවන් සමඟ පවත්වන ලද රැස්වීමේදී කලාකරුවන් විසින් කරනලද යෝජනාවකට අනුව නාට්‍ය ශිල්පීන් සඳහා රාත්‍රී නවාතැන් පහසුකම් සලසා දීම සඳහා කටයුතු සුදානම් කරන ලදී ඒ, අනුව ගැහැණු හා පිරිමි දෙපාර්ශවය සඳහා රාත්‍රී නවාතැන් ගැනීමේ පහසුකම් වර්තමානයේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සුදානම් කර ඇත.