අනු රංග ශාලාව

මෙය ආසන 200 කින් සමන්විත වන අතර වායුසමනය කර ඇත. ශබ්ද වාහිනී පහසුකම් සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් පහසුකම් ද සතු මෙම ශාලාව විවිධ වැඩමුළු, සම්මන්ත්‍රණ හා චිත්‍රපට ප්‍රදර්ශන සඳහා යොදා ගත හැකිය.