නර්තන පුහුණු ශාලාව

එකවර 40 දෙනෙකුට පමණ පුහුණුව ලැබිය හැකි එළිමහන් නර්තන පුහුණු ශාලාව ප්‍රායෝගික දේශනා, පුහුණු සැසි, ව්‍යායාම වැඩසටහන්, උපන්දින සාද ආදිය සඳහා ඉතා යෝග්‍ය වේ.