දේශන ශාලා – 4

50 දෙනෙකුටන් පමණ අසුන් ගත හැකි සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් පහසුකම් සහිත දේශන ශාලා 04 ක් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය සතුව ඇත. විවිධ වැඩමුළු, පාඨමාලා හා වෙනත් ආකාරයේ වැඩකටයුතු සඳහා මෙම ශාලා භාවිතා කර ඇත.