සංගීත වැඩසටහන්

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන සංගීත කණ්ඩායම සිය දක්ෂතා සමඟින් සියලුම ආකාරයේ උත්සව සඳහා පෙර අපරදිග සංගීත කණ්ඩායම් ලබා දීම, පැදුරු පාටි, එළිමහන් සංදර්ශන, සහ විවාහ උත්සව සඳහා අවශ්‍ය සංගීතාංග ආදී සේවාවන් සැපයීම සඳහා දායක වේ.විශිෂ්ඨ සංගීත අත්දැකීමක් ඔබ වෙත ලඟා කරදීම අපගේ අරමුණයි.